ඕස්ට්‍රේලියාවට ආවේනික 'Laughing Kookaburra' ගැන ඔබ නොදන්නා අපූරු තොරතුරු

Subheading.png

Dr. Saumya Wanniarachchi - VIC (Supplied) Source: Supplied, Getty

ඔස්ට්‍රේලියාව යනු ජෛව විවිදත්වයෙන් පිරුණු බොහොම සුන්දර රටක්. මෙම රටට ම පමණක් ආවේණික වුණු සත්ත්වයන් සහ ශාක රැසකට ඔස්ට්‍රේලියාව නිවහන වේ. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවෙන් හමුවන ඕස්ට්‍රේලියාවට ආවේනික 'Laughing Kookaburra' පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව


වික්ටෝරියා ප්‍රාන්තයේ පරිසරවෙදිනියක ලෙස කටයුතු කරන ආචාර්‍ය සෞම්‍යා වන්නිආරච්චි සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now