සාපරාධී ක්‍රියාවන්ට සම්බන්ද සංක්‍රමණිකයින් පිටුවහල් කිරීමට නව නීති සංශෝදන: කාලීන විග්‍රහය මැයි 30

Minister for Immigration Andrew Giles, May 29, 2024. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE
සාපරාධී ක්‍රියා වලට සම්බන්ද සන්කරමනිකයින් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම නවතාලීමට Administrative Appeals Tribunal බලය හිමිවන මෙම නීති සංශෝධනයට කටයුතු කරන බව ආගමන විගමන කටයුතු පිලිබඳ අමාත්‍ය Andrew Giles පවසා සිටී. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share