ඇමරිකාව ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තාකරමින් කප් ගසද්දී ඉන්දියාවේ ඇඳිරි නීතිය කඩකරන පිරිස් වලට පොලිසියෙන් දිගට හරහට බැටන් පොලු සංග්‍රහ : 'ලොව වටා' විදෙස් විත්ති

world news wrap - Source: SBS Sinhala radio
AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින් SBS සිංහල ගුවන් විදුලිය සතිපතා ගෙන එන "ලොව වටා” විදෙස් විත්ති සමාලෝචනය, සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින්
Share