සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන "සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
ඉන්දියාවෙන් ආ විගස රනිල්ගෙන් 13 ගැන සර්ව පාක්ෂික සමුළුවක්, ජනපතිවරණයකටත් සූදානම් වන හැඩක්: ශ්‍රී ලාංකීය පුවත්

Credit: Facebook/ Sri Lanka president media
ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනයට සවන්දෙන්න.
Share