චීනයේ වූහාන් වල කොරෝනා වෛරසය නිපදවුණු බවට ඇමරිකාවෙන් සිදුකිරීමට යන පරීක්ෂණය සහ ලොව පුරා කොරෝනා සම්බන්ද නවතම තත්වය : 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනයෙන්

weekly world news wrap - Source: SBS Sinhala radio
AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින් SBS සිංහල ගුවන් විදුලිය සතිපතා ගෙන එන "ලොව වටා” විදෙස් විත්ති සමාලෝචනය, සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින්
Share