People are seen during a rally to a call for action to end violence against women.(AAP Image/Darren England) NO ARCHIVING Source: AAP / DARREN ENGLAND/AAPIMAGE
ගෘහස්ථ හිංසනයට ලක්වූවන් සඳහා NSW රජය විසින් හදිසි සහනාධාර පැකේජයක් ලබා දීමට තීරණය කර තිබේ. තම සහකරු අතින් මෙරටදී ඝාතනය වී ඇති කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සම්බන්ධයෙන් ඇති වූ විරෝධය මේ සඳහා හේතු වී ඇත. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 6 May 2024 12:23pm
By Hannah Kwon, Danielle Robertson
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ගෘහස්ථ හිංසනයට ලක්වූවන් සඳහා NSW රජය විසින් හදිසි සහනාධාර පැකේජයක් ලබා දීමට තීරණය කර තිබේ. තම සහකරු අතින් මෙරටදී ඝාතනය වී ඇති කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සම්බන්ධයෙන් ඇති වූ විරෝධය මේ සඳහා හේතු වී ඇත. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.