epa12785188 (FILE) A handout photo made available by the Iranian supreme leader's office shows Iranian Supreme Leader Ayatollah Ali Khamenei speaking during a ceremony in Tehran, Iran, 17 February 2026 (reissued 28 February 2026). US President Donald Trump has claimed Khamenei has been killed in an airstrike as Israel and the US have launched a war on Iran, his secure compound being heavily damaged in the initial attacks. EPA/IRANIAN LEADER'S OFFICE HANDOUT HANDOUT EDITORIAL USE ONLY/NO SALES Credit: IRANIAN LEADER'S OFFICE HANDOUT/EPA
ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානය වෙත දැඩි ප්‍රහාර මාලාවක් පසුගියදා එල්ල කළා. මේ ප්‍රහාරවලින් ඉරාන ආධ්‍යාත්මික නායකයා ඇතුළු ඉහල පෙලේ නායකයින් ගණනාවක් ජීවිතක්‍ෂයට පත්වී ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වෙනවා. ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ මේ ප්‍රහාර මාලාවට ඕස්ට්‍රේලියානු නායකයින්ගේද සහාය මේ වනවිට ඵලවෙලා තියෙනවා. ඇතිවූ මේ යුධමය තත්වය නිසා ඕස්ට්‍රේලියාවේ අභ්‍යන්තර ආරක්ෂක තත්වයට බලපෑමක් සිදුවේද යන්න පිළිබඳව සොයා බැලීමට ඕස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂක කවුන්සිලයත් හදිසි රැස්වීමක් කැඳවා තිබුනා. ඇතිවූ මේ තත්වය ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා. Published 2 March 2026 12:41pm
By Deborah Groarke
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content Share this with family and friends
ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානය වෙත දැඩි ප්‍රහාර මාලාවක් පසුගියදා එල්ල කළා. මේ ප්‍රහාරවලින් ඉරාන ආධ්‍යාත්මික නායකයා ඇතුළු ඉහල පෙලේ නායකයින් ගණනාවක් ජීවිතක්‍ෂයට පත්වී ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වෙනවා. ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ මේ ප්‍රහාර මාලාවට ඕස්ට්‍රේලියානු නායකයින්ගේද සහාය මේ වනවිට ඵලවෙලා තියෙනවා. ඇතිවූ මේ යුධමය තත්වය නිසා ඕස්ට්‍රේලියාවේ අභ්‍යන්තර ආරක්ෂක තත්වයට බලපෑමක් සිදුවේද යන්න පිළිබඳව සොයා බැලීමට ඕස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂක කවුන්සිලයත් හදිසි රැස්වීමක් කැඳවා තිබුනා. ඇතිවූ මේ තත්වය ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.