අගෝස්තු 31 වෙනිදා ඔස්ට්‍රේලියාව පුරා සංක්‍රමණික වලට එරෙහි විරෝධතා පැවැත්වෙනු දැකගන්නට ලැබුනා. මේ සඳහා දහස් ගණනින් ඔස්ට්‍රේලියානුවන් එක්වී සිටියා. මෙහිදී ඔස්ට්‍රේලියාවේ වර්තමානයේ පවතින නිවාස ගැටලුව සහ ජීවනවියදම් ගැටළු සඳහා විශාල වශයෙන් සිදුවන සංක්‍රමණ හේතුවී ඇති බවට විරෝධතා කරුවන් ප්‍රකාශ කර සිටියා. සංක්‍රමණ සීමා කිරීමට මෙහිදී යෝජනා උවත් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සංක්‍රමණිකයින් විශාල දායකත්වයක් ලබා දෙන බව විශේෂඥයන් පවසනවා. මෙම තත්වය ගැන තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





