SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ ANZAC දින සැමරුම අදයි : ඒ පිලිබදව SBS සිංහල වැඩසටහන සකස් කල විශේෂාංගයක්.

Getty Iamges
Getty Iamges Source: Getty Iamges

පළවන ලෝක යුද්ධයේදී ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වෙනුවෙන් තම සේවය ලබාදුන් යුද හමුදා සාමාජිකයින් සිහිපත් කිරීමේ අරමුණින් ආරම්භ වූ Anzac දිනය අදට යෙදී තිබෙනවා. වර්තමානය වන විට ANZAC දින සැමරුමට පුළුල් අරුතක් ලබාදෙමින් යුධ ගැටුම් වලදී ජිවිත කැප කල සියලු ඕස්ට්‍රේලියානු සහ නවසිලන්ත යුධ සෙබළුන් සිහිපත් කිරීම සුවිශේෂී කාරණයක්. ඒ පිලිබදව SBS සිංහල වැඩසටහන සකස් කල විශේෂාංගයක්.

Published

Updated

Source: SBS

Skip to podcast episode content

පළවන ලෝක යුද්ධයේදී ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වෙනුවෙන් තම සේවය ලබාදුන් යුද හමුදා සාමාජිකයින් සිහිපත් කිරීමේ අරමුණින් ආරම්භ වූ Anzac දිනය අදට යෙදී තිබෙනවා. වර්තමානය වන විට ANZAC දින සැමරුමට පුළුල් අරුතක් ලබාදෙමින් යුධ ගැටුම් වලදී ජිවිත කැප කල සියලු ඕස්ට්‍රේලියානු සහ නවසිලන්ත යුධ සෙබළුන් සිහිපත් කිරීම සුවිශේෂී කාරණයක්. ඒ පිලිබදව SBS සිංහල වැඩසටහන සකස් කල විශේෂාංගයක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now