ඕස්ට්‍රේලියාවේ මහාමාර්ග රිය අනතුරු වලින් ආරක්ෂිත ද?

Australian road safety - Chathuranga Ranaweera.jpg

Rescue workers at the scene of a fatal school bus accident on the Hamilton Highway in Stonehaven, Victoria, August 27, 2025. Insert image: Eng. Chathuranga Ranaweera (supplied) Source: AAP / Joel Carrett

ඕස්ට්‍රේලියාවේ මාර්ග නිර්මාණය, ප්‍රතිසංස්කරණය හා නඩත්තුව සිදු වන ආකාරය පිළිබඳ මේ කාලීන විශේෂාංගයෙන් දැනුවත් වන්න.


ඕස්ට්‍රේලියාවේ උතුරු භූමි කලාපයේ නැතහොත් Northern Territory හි ඩාවින් නුවර ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති ඉංජිනේරු චතුරංග රණවීර මහතා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව.

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ත්ව අනුව වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු.

—————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now