සෑම වසරකම අගෝස්තු මස 15 වැනිදාට International Left-Handers Day හෙවත් ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනය යෙදෙනවා. මේ 2025 වසරේ ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනයට සමගාමිව, දකුණත්කරුවකු වීම වෙනුවට වමත්කරුවකු බවට පත්වීම පිටුපස "මානසික" හෝ "ස්නායු විද්‍යාත්මක" හේතු පිළිබඳව අප නොදන්නා දේ ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
මෙල්බර්න් හි වෙසෙන ලෝක ස්නායු රෝග සංවිධානයේ, ලෝක මොළ දිනයේ සම නිර්මාතෘ සහ ලෝක මොළ දින කමිටුවේ සම සභාපති / ඕස්ට්‍රේලියානු Migrane පදනමේ සභාපති මහාචාර්ය තිස්ස විජේරත්න සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






