SKIP TO MAIN CONTENT

ඔබත් COVID එන්නත් ගැන සැකයෙන් බලන අයෙක්ද? ඔබ දරණ විවිද මත පිළිබඳව වෛද්‍ය විද්‍යානුකූල පැහැදිලි කිරීමක්

various myths about Covid 19 vaccines
various myths about Covid 19 vaccines Source: Getty Images/Casarsa Studio

COVID එන්නත් ගැන කවුරුත් කතා කරන විවිද ආන්දෝලනාත්මක මති මතාන්තර ගැන වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් සිදුකෙරෙන මෙම සාකච්චාවට සවන්දෙන්න.


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Skip to podcast episode content

COVID එන්නත් ගැන කවුරුත් කතා කරන විවිද ආන්දෝලනාත්මක මති මතාන්තර ගැන වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් සිදුකෙරෙන මෙම සාකච්චාවට සවන්දෙන්න.


මෙම සාකච්චාව සඳහා SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ මෙල්බර්න් නුවර වෛද්‍ය නිර්මලී ජයසිංහ මහත්මිය.


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

  • SBS සිංහල Facebook පිටුවට

www.facebook.com/sbssinhala

  • SBS සිංහල වෙබ් අඩවියෙන්

www.sbs.com.au/sinhalese

  • SBS Radio APP එකෙන් (Free)

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now