Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ළමා අපචාර සිදුවීමකට අදාළ ව ඕස්ට්‍රේලියාව තුල අධිකරණ ක්‍රියාවලිය සිදු වන ආකාරය ගැන ඔබ දැනුවත් ද?

SBS Sinhala - Indika Karunajeewa.jpg

A file photo of High Court of Australia. Insert image: Indika Karunajeewa. Source: AAP, Supplied / Mick Tsikas

දරුවන්ට එරෙහිව සිදුවන ලිංගික අපයෝජන සිදුවීමකට අදාල නඩු කටයුතු වල දී වින්දිත හා විත්තිකාර දෙපාර්ශවයට වැදගත් වන නීතිමය තොරතුරු පිළිබඳ සාකච්ඡාව.


Published

Updated

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


දරුවන්ට එරෙහිව සිදුවන ලිංගික අපයෝජන සිදුවීමකට අදාල නඩු කටයුතු වල දී වින්දිත හා විත්තිකාර දෙපාර්ශවයට වැදගත් වන නීතිමය තොරතුරු පිළිබඳ සාකච්ඡාව.


ශ්‍රී ලංකාවේ, මහා බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ නීතිඥයෙකු ලෙස සේවා අත්දැකීම් සහිත වික්ටෝරියා ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික කරුණාජීව SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස්.

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර පුද්ගල තත්ත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු.

—————————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now