ඔබත් සහකරු හෝ පවුලේ අයෙක් අතින් මානසික, ශාරීරික හෝ ලිංගික හිංසනයට ලක් වෙනවා ද?

SBS Sinhala Dr Heshani Samantha de Silva - Family Violence - Getty.jpg

Dr Heshani Samantha De Silva, a clinical psychologist and researcher, says international research on family violence among South Asian migrant communities in other Western countries suggests there may be considerable similarities within communities in Australia. Source: Getty, Supplied

දකුණු ආසියාතික සංක්‍රමණික ප්‍රජාව තුල සැඟව පවතින ගෘහස්ථ හා පවුල් හිංසන පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ ඇසුරෙන් ගෙන එන විග්‍රහාත්මක විශේෂාංගය.


මේ සඳහා අදහස් දැක්වීමට එක් වූයේ ගෘහස්ථ හිංසනය හා පවුල් ප්‍රචණ්ඩත්වය පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂිකා සිඩ්නි තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සහ මෙල්බර්න් විශ්වවිද්‍යාලයට අනුබද්ධ සායනික මනෝවිද්‍යාඥ ආචාර්ය හෙෂානි සමන්තා ද සිල්වා.

හිංසනය සහ ප්‍රචණ්ඩත්වය ලිංගික හෝ ශාරීරික නොවී අපි ජීවත් වන ප්‍රජා පසුබිම තුල පවතින ආහාරපාන රටාවන් ඇඳුම් පැළඳුම් කතාබහ ආදී නොයෙක් ආකාරයෙන් පැවතිය හැකියි
ආචාර්ය හෙෂානි සමන්තා ද සිල්වා

ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට ලිංගික අතවර හෝ හිරිහැර, පවුල් හෝ ගෘහස්ථ හිංසනය හා ප්‍රචණ්ඩත්වය ගැන කතා කිරීමට අවශ්‍ය නම්, ඕස්ට්‍රේලියාව තුල දුරකථන අංක 1800 737 732 අමතන්න නැතිනම් https://www.1800RESPECT.org.au/ වෙබ් අඩවියට පිවිසෙන්න.

ජීවිත අවදානම් සහිත හදිසි අවස්ථාවකදී, 000 අමතන්න.

—————————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now