පුරස්ථි පිළිකා පිළිබඳ ඔබ කොතරම් දැනුවත්ද? සැප්තැම්බර් - පුරස්ථි පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික මාසයයි.
SBS Source: SBS
ඔස්ට්‍රේලියාවේ පුරස්ථි පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික මාසය වන සැප්තැම්බර් මාසයේ, SBS සිංහල වැඩසටහන මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමග පුරස්ථි පිළිකා පිළිබඳ ගෙන එන වෛද්‍ය සාකච්ඡාව.
Share



