මෙල්බර්න් නුවර බලයලත් නිවාස ණය තැරැව්කරු සමීර ප්‍රනාන්දු මහතා අප සමග කතා බහට.
2023 ජූලි 01 ට පසුව ඔස්ට්‍රේලියාවේ නිවසක් ගන්න උදවියට ලැබෙන වාසි සියල්ලම මෙන්න

2023 ජූලි 01 සිට Home Buyer Government Schemes හට සිදුකර ඇති වෙනස්කම් සහ ඒවායින් ප්‍රතිලාභ අත්වන පාර්ශව පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share




