SKIP TO MAIN CONTENT

කාලින විග්‍රහය: කෘත්‍රිම බුද්ධිය පුහුණු කිරීමට දත්ත ගැනීමේ නිදහස අත්හිටවීම ගැන කලා කේෂ්ත්‍රයේ ප්‍රසාදය

OpenAI - Atlas Research - Photo Illustration
OpenAI ChatGPT Atlas is being displayed on a mobile phone with the company's branding seen in the background, in this photo illustration. Taken in Brussels, Belgium, on 23 October 2025. (Jonathan Raa / Sipa USA) Source: AAP / Michael Nigro / Jonathan Raa/Jonathan Raa/Sipa USA

කෘත්‍රිම බුද්ධි ආකෘති පුහුණු කිරීම සඳහා නිර්මාණාත්මක කලා කෘති වල අන්තර්ගතයන් තාක්ෂණික සමාගම් වලට නිදහසේ උකහා ගැනීමට අවස්ථාව සැලසී තිබුණා. නමුත් එම නිදහස අත්හිටවීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු කලා කේෂ්ත්‍රය මෙම ජයග්‍රහණය පිළිබඳ ප්‍රසාදය පළ කරන අතර, ප්‍රකාශන හිමිකම් පනත සංශෝධනය කිරීමට AI තාක්ෂණ සබැඳි කණ්ඩායම් හා නිර්මාපකයන් එක් මේසයක් වෙත ගෙන ඒමට මෙය මග පාදනු ඇතැයි බලාපොරොත්තු පල වනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.

Published

Updated

By Briana Charles

Presented by Kassapa Senarath

Source: SBS

Skip to podcast episode content

කෘත්‍රිම බුද්ධි ආකෘති පුහුණු කිරීම සඳහා නිර්මාණාත්මක කලා කෘති වල අන්තර්ගතයන් තාක්ෂණික සමාගම් වලට නිදහසේ උකහා ගැනීමට අවස්ථාව සැලසී තිබුණා. නමුත් එම නිදහස අත්හිටවීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු කලා කේෂ්ත්‍රය මෙම ජයග්‍රහණය පිළිබඳ ප්‍රසාදය පළ කරන අතර, ප්‍රකාශන හිමිකම් පනත සංශෝධනය කිරීමට AI තාක්ෂණ සබැඳි කණ්ඩායම් හා නිර්මාපකයන් එක් මේසයක් වෙත ගෙන ඒමට මෙය මග පාදනු ඇතැයි බලාපොරොත්තු පල වනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now