ලොව වටා: යුරෝපා සංගමය ඉන්දියාව සමග ඓතිහාසික වෙළඳ ගිවිසුමක් අත්සන් කරද්දී, ඇමරිකා යුධ නෞකාවක් ඉරානයට ලං වෙයි

Subheading (1).jpg

L) Narendra Modi,Antonio Costa,Ursula von der Leyen / (R) USS Abraham Lincoln / (LL) SBS Sinhala World News correspondent Amal Jayasinghe Source: AAP, Supplied

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Key Points
  • යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර ඓතිහාසික වෙළඳ ගිවිසුමක් 
  • ඇමරිකාවේ ICE නිලධාරීන් Minneapolis හිදී ප්‍රොටෝකෝල උල්ලංඝනය කර ඇති බව රජය කියයි 
  • ඇමරිකාවේ යුධ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ඉරානයට ලං වෙයි 
  • ඇමරිකානු බැංකු දැවැන්තයා JPMorgan Chase බ්‍රිතාන්‍යයේ විශ්‍රාම වැටුප් තාක්ෂණ වේදිකාවක් මිලදී ගනී   

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now