ලොව වටා: ට්‍රම්ප් ඇමරිකානු ඉතිහාසයේ වාර්තාවක් තබමින් දිගම කතාව කරද්දී, ජපානයේ Punch තරුවක් වෙයි

Subheading (2).jpg

(L) Monkey 'Punch' joins group after bonding with stuffed orangutan / (R) Trump 2026 State of the Union Address / (LL) SBS Sinhala World News correspondent Amal Jayasinghe Source: Supplied, AAP / Kenny Holston / Pool via CNP/Sipa USA /AAP Image / EPA/FRANCK ROBICHON/AAP Image

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Key Points
  • ට්‍රම්ප් ඇමරිකානු ඉතිහාසයේ වාර්තාවක් තබමින් කොන්ග්‍රස් මණ්ඩලයට දිගම කතාව කරයි
  • ඇමරිකානු ජනපති විදේශ රටවලට පැනවූ තීරුබදු නීති විරෝධී බවට චෝදනා
  • රුසියාවට එරෙහිව වන යෝජනාවට ඇමරිකාව නිහඬව සිටී
  • ජෙෆ්රි එප්ස්ටීන් සමග සම්බන්ධතා පැවැත්වූ ඇන්ඩෲ කුමරු අත්අඩංගුවට
  • හිටපු පිලිපීන ජනපතිට එරෙහිව මූලික විමර්ශන ඇරඹෙයි
  • මෙක්සිකෝවේ el mencho ගේ මරණය නිසා ඇති වූ කැරළි නිසා 57ක් මරුට
  • ජපානයේ Punch තරුවක් වෙයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now