‘ඕස්ට්‍රේලියාවේ සිටින සියලුම විදේශීය සිසුන්ගේ ආරක්ෂාව සහතිකයි’ - සහකාර අමාත්‍ය ජුලියන් හිල් SBS සිංහල සේවය සමඟ පැවති සාකච්ඡාව

Julian Hill MP in Sri Lanka.jpeg

Assistant Minister for Citizenship, Customs and Multicultural Affairs, and Assistant Minister for International Education, Julian Hill MP, visited Sri Lanka during 10-12 December 2025 to reaffirm Australia’s long-standing partnership with the country, expressing deep solidarity with communities affected by Cyclone Ditwah. Source: Supplied

මෑතක දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජයේ පුරවැසි, රේගු සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය සහ ජාත්‍යන්තර අධ්‍යාපන සහකාර අමාත්‍ය ජුලියන් හිල් සිය සංචාරය පිළිබඳ හා බොන්ඩායි ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර සිසුන් හා බහු සංස්කෘතික සමාජය අත්විඳින තත්ත්වයන් පිළිබඳ SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස්.


Julian Hill Sri Lanka SBS Sinhala.jpg
During the visit, Minister Hill met with UNFPA Sri Lanka staff providing life-saving sexual and reproductive health services to meet the needs of women and girls, as part of Australia’s $3.5 million humanitarian assistance package. Source: Facebook / Official Facebook page of Julian Hill MP
Julian Hill Sri Lanka SBS Sinhala gangaramaya.jpg
Minister Hill met a group of students from Frankston High School in Melbourne at Gangaramaya Temple, who were in Sri Lanka for a cultural program and had been assisting with flood relief. Source: Facebook / Official Facebook page of Julian Hill MP.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
‘ඕස්ට්‍රේලියාවේ සිටින සියලුම විදේශීය සිසුන්ගේ ආරක්ෂාව සහතිකයි’ - සහකාර අමාත්‍ය ජුලියන් හිල් SBS සිංහල සේවය සමඟ පැවති සාකච්ඡාව | SBS Sinhala