පිළිකා ප්‍රතිකාර වඩාත් සාර්ථක කර ගත හැකි ක්‍රමවේදයකට අවශ්‍ය ගෝලීය ප්‍රමුඛ සොයාගැනීමක් සිදු කළ ශ්‍රී ලාංකීය පර්යේෂකයා - සහකාර මහාචාර්ය අරුත කුලසිංහ

Cancer cell treatment

Associate Professor Arutha Kulasinghe with advanced spatial biology maps that identify molecular fingerprints predicting how non-small cell lung cancer responds to immunotherapy — a breakthrough that could personalise treatment and spare patients ineffective therapies. Source: Supplied / Photo by Lyndon Mechielsen. Copyright to Wesley Research Institute and Lyndon Mechielsen.

පිළිකා සෛල වල හැසිරීම අනුව නිවැරදි සත්කාර ක්‍රමවේද වලට යොමු විය හැකි පර්යේෂණ ප්‍රතිඵල සොයා ගැනීමකට මුල් වූ ශ්‍රී ලාංකීය පර්යේෂක කුවීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය අරුත කුලසිංහ මහතා සමඟ SBS සිංහල සේවය පැවත්වූ සාකච්ඡාව.


මගේ පර්යේෂණ වල ප්‍රතිඵල අනුව අනාගතයේ දී පිළිකා ප්‍රතිකාර ක්‍රම ඒ ඒ රෝගියාගේ පෞද්ගලික ජීව දත්ත අනුව වඩාත් ඉලක්ක ගත කරන්න පුළුවන් වේවි
සහකාර මහාචාර්ය අරුත කුලසිංහ
SBS Sinhala Dr Arutha Kulasinghe Wesley UQ.jpg
Associate Professor Arutha Kulasinghe, Wesley Research Institute, whose Nature Genetics–published research has identified a molecular fingerprint that can predict which non-small cell lung cancer patients are likely to benefit from immunotherapy, using advanced imaging and artificial intelligence. Source: Supplied / Lyndon Mechielsen/Wesley Research Institute.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now