A nurse prepares to administer a dose of AstraZeneca vaccine to a patient,(Photo by Luis Soto / SOPA Images/Sipa USA) Source: AAP / Michael Nigro / Luis Soto / SOPA Images/Luis Soto / SOPA Images/Sipa USA
ඖෂධ නිෂ්පාදන සමාගමක් වන AstraZeneca ආයතනය විසින් තම COVID-19 එන්නත ඉවත් කර ගැනීමට තීරණය කර ඇතිබව වාර්තා වේ. මෙම එන්නත හේතුවෙන් ඇතිවන අතුරු ආබාධ පිලිබඳ කරුණු අනාවරණය වීමත් සමග ඕස්ට්‍රේලියානු ඖශධ පාලන අධිකාරිය විසින් මෙම එන්නත 2023 වසරේ අප්‍රේල් මාසයේදී තහනම් කිරීමට කටයුතු කර තිබිණ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 10 May 2024 10:44am
By Ciara Hain
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඖෂධ නිෂ්පාදන සමාගමක් වන AstraZeneca ආයතනය විසින් තම COVID-19 එන්නත ඉවත් කර ගැනීමට තීරණය කර ඇතිබව වාර්තා වේ. මෙම එන්නත හේතුවෙන් ඇතිවන අතුරු ආබාධ පිලිබඳ කරුණු අනාවරණය වීමත් සමග ඕස්ට්‍රේලියානු ඖශධ පාලන අධිකාරිය විසින් මෙම එන්නත 2023 වසරේ අප්‍රේල් මාසයේදී තහනම් කිරීමට කටයුතු කර තිබිණ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.