SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ මෙවර Working-from-home වියදම් සඳහා tax claim කළ හැකි ක්‍රම සීමා කෙරේ, සම්පූර්ණ විස්තරේ මෙන්න

WFH Tax Claim.png

ඔස්ට්‍රේලියාවේ නිවසේ සිට රැකියා කිරීමේදී වැයවන වියදම් සඳහා tax claim කළ හැකි ක්‍රම මෙවර සීමා කිරීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය තීරණය කර තිබේ. මේ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ නිවසේ සිට රැකියා කිරීමේදී වැයවන වියදම් සඳහා tax claim කළ හැකි ක්‍රම මෙවර සීමා කිරීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය තීරණය කර තිබේ. මේ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

මෙල්බර්න් නුවර වරලත් බදු උපදේශකවරියක් සහ ලියාපදිංචි බදු ගණකාධිකාරීවරියක් වන නදී වෙත්තසිංහ මහත්මිය අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now