SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව විසින් ඉරානයේ IRGC සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් බවට නම් කිරීමට පියවර: කාලීන විග්‍රහය

IRAN EMBASSY CANBERRA
Iranian ambassador to Australia Ahmad Sadeghi is seen leaving the Embassy of the Islamic Republic of Iran in Canberra, Wednesday, August 27, 2025. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඉරානයේ ඇති 'the Iranian Revolutionary Guard Corps' සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම්කිරීම කඩිනම් කරන ලෙසට ඕස්ට්‍රේලියානු රජයෙන් සන්ධාන විපක්ෂය ඉල්ලා සිටිනවා. IRGC ලෙස හැඳින්වෙන මෙම සංවිධානය ඕස්ට්‍රේලියාවේ සිදුවූ යුදෙව් විරෝධී ප්‍රහාර කිහිපයක් පිටුපස සිටින බවට ඕස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ඒකකය විසින් හෙළිදරවු කිරීමත් සමග මෙම තත්වය උද්ගත වී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Published

Updated

By Wing Kuang, Sydney Lang

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ඉරානයේ ඇති 'the Iranian Revolutionary Guard Corps' සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම්කිරීම කඩිනම් කරන ලෙසට ඕස්ට්‍රේලියානු රජයෙන් සන්ධාන විපක්ෂය ඉල්ලා සිටිනවා. IRGC ලෙස හැඳින්වෙන මෙම සංවිධානය ඕස්ට්‍රේලියාවේ සිදුවූ යුදෙව් විරෝධී ප්‍රහාර කිහිපයක් පිටුපස සිටින බවට ඕස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ඒකකය විසින් හෙළිදරවු කිරීමත් සමග මෙම තත්වය උද්ගත වී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now