SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු ජනසමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවුණු ඕස්ට්‍රේලියානුවන් 895කට ඕස්ට්‍රේලියානු දිනයේදී ගෞරව සම්මාන

Australia Day honours recipients (clockwise) Noel Campbell, Tracey Spicer, Geoffrey Robertson QC, Evonne Goolagong-Cawley, Brian Loughnane, Meg Lees.
Australia Day honours recipients (clockwise) Noel Campbell, Tracey Spicer, Geoffrey Robertson QC, Evonne Goolagong-Cawley, Brian Loughnane, Meg Lees. Source: AAP

අදට යෙදී ඇති ඕස්ට්‍රේලියානු දින සැමරුම් සමගින් විවිධ සංස්කෘතික පසුබිම් වලට අයත්, විවිධ කේෂ්ත්‍ර වල 800 කට අධික ඕස්ට්‍රේලියානුවන් පිරිසක් ගෞරව සම්මානයට පාත්‍ර වනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්, සමාජ ක්‍රියාකාරිකයින් ඇතුළු ඕස්ට්‍රේලියානු ජන සමාජයට සුවිශේෂී මෙහෙයක් කල ඕස්ට්‍රේලියානුවන් පිරිසක් මෙලෙස සම්මානයට පාත්‍ර වන පිරිසට ඇතුලත්. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

අදට යෙදී ඇති ඕස්ට්‍රේලියානු දින සැමරුම් සමගින් විවිධ සංස්කෘතික පසුබිම් වලට අයත්, විවිධ කේෂ්ත්‍ර වල 800 කට අධික ඕස්ට්‍රේලියානුවන් පිරිසක් ගෞරව සම්මානයට පාත්‍ර වනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්, සමාජ ක්‍රියාකාරිකයින් ඇතුළු ඕස්ට්‍රේලියානු ජන සමාජයට සුවිශේෂී මෙහෙයක් කල ඕස්ට්‍රේලියානුවන් පිරිසක් මෙලෙස සම්මානයට පාත්‍ර වන පිරිසට ඇතුලත්. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now