ගොඩනැගිලි ඉදි කිරීමේදී benchtop වැනි මතුපිට පෘෂ්ඨ තැනීමට භාවිතා කරන කෘතීමව සකසන ලද පාෂාණ හෙවත් engineered stones තහනමට ලක් කළ ලොව පළමු රට බවට ඕස්ට්‍රේලියාව පත් වුණා. මෙම engineered stones සමග ක්‍රියාකිරීමේදී සිලිකා සහිත දූවිලි ආශ්වාස වීම නිසා සිලිකෝසිස් නැමති රෝගී තත්ත්වයක් කම්කරුවන් හට ඇති වනවා. ඒ හේතුවෙන් රජයේ මෙම තීරණය දැනටමත් ප්‍රමාද වැඩි බව ඇතැමුන් පවසනවා. ඕස්ට්‍රේලියාව තුළ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විවිධ රැකියා වල නිරත වනවා. එමෙන්ම සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් ඕස්ට්‍රේලියාවේ තමන්ටම අයත් නව නිවසක් තනා ගන්නටත් බලාපොරොත්තුවෙන් ඉන්නවා වන්නට පුළුවන්. එමනිසා මෙම කරුණු පිළිබඳ ඔබ දැනුවත් වී සිටීම ඔබේ රැකියාවේදී හෝ නිවස ඉදි කිරීමේදී ඔබට ඉතා වැදගත් වේවි.
Published
By Alex Anyfantis, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS / SBS
Skip to podcast episode contentShare this with family and friends