Australia is preparing for a bushfire season this summer, as the nation still recalls the horrors of the Black Summer bushfires in 2019 and 2020. Credit: AAP
ඕස්ට්‍රේලියාව 2019 සහ 2020 වසර වල සිදු වූ Black Summer bushfires / වල බිහිසුණු බව තවමත් සිහිපත් කරමින් මෙම වසරේ ගිම්හානයේදී ලැව්ගිනි සමයකට සූදානම් වෙමින් සිටීනවා. සමහර විද්වතුන් පවසන්නේ අතීතයේ වූ එවැනි සිදුවීම් නැවත නැවත සිදුවිහැකි බවයි. මේ හේතුවෙන් සුපරීක්ෂාකාරීව සිටීමට සහ දේශීය කාලගුණය සහ ආපදා අනතුරු ඇඟවීම් ගැන අවධානයෙන් සිටින ලෙස බලධාරීන් ජනතාවට සඳහන් කර සිටීනවා. Published 21 October 2024 3:30pm
Updated 21 October 2024 3:49pm
By Haylena Krishnamoorthy
Presented by Sudarshani Ambegoda
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඕස්ට්‍රේලියාව 2019 සහ 2020 වසර වල සිදු වූ Black Summer bushfires / වල බිහිසුණු බව තවමත් සිහිපත් කරමින් මෙම වසරේ ගිම්හානයේදී ලැව්ගිනි සමයකට සූදානම් වෙමින් සිටීනවා. සමහර විද්වතුන් පවසන්නේ අතීතයේ වූ එවැනි සිදුවීම් නැවත නැවත සිදුවිහැකි බවයි. මේ හේතුවෙන් සුපරීක්ෂාකාරීව සිටීමට සහ දේශීය කාලගුණය සහ ආපදා අනතුරු ඇඟවීම් ගැන අවධානයෙන් සිටින ලෙස බලධාරීන් ජනතාවට සඳහන් කර සිටීනවා.