SKIP TO MAIN CONTENT

පසුගිය වසර 48 ක ඉතිහාසයේ ඔස්ට්‍රේලියාව අඩුම විරැකියා අනුපාතය වාර්තා කරයි: අගෝස්තු 19 කාලීන විශේෂාංගය

New paper jobs and careers page.
Credit: Peter Dazeley/Getty Images

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 3.4% දක්වා පහත වැටී ඇති අතර එය පසුගිය වසර 48 ක ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවේ වාර්තා වූ අඩුම විරැකියා අනුපාතය බවට වාර්තා වේ. මේ සමගම ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ගැන මෙම නව සංඛ්‍යාලේඛන පවසන තොරතුරු රැගත් අගෝස්තු 19 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

By Claire Slattery, Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 3.4% දක්වා පහත වැටී ඇති අතර එය පසුගිය වසර 48 ක ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවේ වාර්තා වූ අඩුම විරැකියා අනුපාතය බවට වාර්තා වේ. මේ සමගම ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ගැන මෙම නව සංඛ්‍යාලේඛන පවසන තොරතුරු රැගත් අගෝස්තු 19 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now