SBS Source: SBSSBS සිංහල ගුවන් විදුලියේ මාසික ගුවන් විදුලි චාරිකාව: Australian Rural Beauty මගින් අද ඔබව රැගෙන යන්නේ ඇමෙරිකාවේ Grand Canyon වලටත් වඩා විශාල ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පිහිටි ලොව විශාලතම දොරුවටයි.සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ.
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
SBS සිංහල ගුවන් විදුලියේ මාසික ගුවන් විදුලි චාරිකාව: Australian Rural Beauty මගින් අද ඔබව රැගෙන යන්නේ ඇමෙරිකාවේ Grand Canyon වලටත් වඩා විශාල ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පිහිටි ලොව විශාලතම දොරුවටයි.සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ.