Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ගාසා තීරයට යෝජනාවූ නව සාම වැඩපිළිවල ගැන කටාර් රාජ්‍යයේ විශේෂ අවධානය: කාලීන විග්‍රහය

Arab-Islamic emergency summit in Doha

Qatar Foreign Mininstry spokesperson Majed al-Ansari. EPA/NOUSHAD THEKKAYIL Source: EPA / NOUSHAD THEKKAYIL/EPA

වසර දෙකක් පුරා මද පෙරදිග පවතින යුධමය තත්වය අවසන් කිරීමට ඇමරිකාවේ ප්‍රමුඛතත්වයෙන් සාම වැඩපිළිවෙලක් ඉදිරිපත් වී තිබෙනවා. මෙයට එක්සත් ජාතීන්ගේ සංවිධානයද ප්‍රසාදය පළකරනවා. කෙසේ උවත් මෙය හමස් සංවිධානය සහ කටාර් රාජ්‍ය විසින් මේ වනවිට අධ්‍යානය කරමින් සිටිනවා


Published

By Haylena Krishnamoorthy

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


වසර දෙකක් පුරා මද පෙරදිග පවතින යුධමය තත්වය අවසන් කිරීමට ඇමරිකාවේ ප්‍රමුඛතත්වයෙන් සාම වැඩපිළිවෙලක් ඉදිරිපත් වී තිබෙනවා. මෙයට එක්සත් ජාතීන්ගේ සංවිධානයද ප්‍රසාදය පළකරනවා. කෙසේ උවත් මෙය හමස් සංවිධානය සහ කටාර් රාජ්‍ය විසින් මේ වනවිට අධ්‍යානය කරමින් සිටිනවා


යුධ ගැටුම් උත්සන්න වීමත් සමග ගාසා තීරයේ 66000කට අධික පිරියක් මියගොස් ඇති බව එහි සෞඛ්‍ය අමාත්‍යවරයා වාර්තා කර තිබෙනවා. මේ අතර ළමුන් 30දෙනෙකු ඇතුළුව 1200කට අධික ඊශ්‍රායල ජනතාවක් ඝාතනය වී ඇති බව ඊශ්‍රායල රජය වාර්තා කර තිබෙනවා. මීට අමතරව 200කට අධික පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටින බවද ඊශ්‍රායල රජය පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා..

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now