SKIP TO MAIN CONTENT

මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, සැප් 29 - ඔක් 03

News arap.jpg
Image Sources: Supplied / South Australia Police, Supplied /Channel Seven and AAP / MICK TSIKAS/AAPIMAGE

සැප්තැම්බර් 29 වනදා සිට ඔක්තෝම්බර් 03 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

සැප්තැම්බර් 29 වනදා සිට ඔක්තෝම්බර් 03 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න


සිරස්තල

  • රජයේ 'First Home Guarantee' වැඩසටහනට විපක්ෂයෙන් විවේචන එල්ලවේ
  • දකුණු ඕස්ට්‍රේලියාවේ දුරස්ථ ප්‍රදේශයකදී අතුරුදහන් වූ සිව් හැවිරිදි දරුවා සෙවීමේ මෙහෙයුම් තවදුරටත්
  • Optus සමාගමේ මව් සමාගම වන Singtel සමාගම ඕස්ට්‍රේලියාවේදී ගෙවිය යුතු සමාගම් බදු ගෙවා නොමැති බව හෙළිවේ
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ඕස්ට්‍රේලියාවේ නව නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක වීම ඇරඹේ
  • බටහිර ඕස්ට්‍රේලියාවේ ජාතික වනෝධ්‍යාන මන්පෙතක් වසර 5කට පසුව යලි විවෘත කරයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now