Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ඔක් 06 - ඔක් 10

Wrap.jpg

Source: AAP

ඔක්තෝම්බර් 06 වනදා සිට ඔක්තෝම්බර් 10 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඔක්තෝම්බර් 06 වනදා සිට ඔක්තෝම්බර් 10 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න


සිරස්තල

  • ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවූ ඔස්ට්‍රේලියානු ක්‍රියාකාරීන් හත් දෙනෙකු ඊශ්‍රායලයේ සිට ජෝර්දානයට පිටුවහල් කරයි
  • ආරක්‍ෂාව, තාක්‍ෂණය සහ පරිසර හිතකාමී ආර්ථික ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කරමින් සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව එකඟතාවයකට
  • ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව නව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබේ
  • ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධාන ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට ඔස්ට්‍රේලියානු දේශපාලන නායකයින් තම ගෞරවය පුදකරයි
  • ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ ප්‍රධානියා ලෙස පත්වන පළමු කාන්තාව බවට ක්‍රිස්සි බැරට් පත්වේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now