මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ඔක් 13 - ඔක් 17

Wrap_18.jpg

Source: AAP

ඔක්තෝම්බර් 13 වනදා සිට ඔක්තෝම්බර් 17 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න


සිරස්තල
  • අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන්ගේ දුරකථන අංක පිලිබඳ තොරතුරු සොරා ගැනේ
  • ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය සැප්තැම්බර් මාසයේදී 4.5%ක් දක්වා ඉහලට
  • ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය භාවිත කරන ඕස්ට්‍රේලියාවේ ළමුන් සඳහා වාරණයක්
  • රෝගීන් සහ වැඩිහිටියන් රැකබලා ගන්නන්ගේ යහපැවැත්ම පිලිබඳ ගැටළු
  • වැඩිවන අපරාධවලට එරෙහිව සටන් කිරීමට වික්ටෝරියා පොලිසියේ විශාල ප්‍රතිව්‍යුහගත කිරීමක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now