මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, නොවැ 10 - නොවැ 14

Adelaide CBD, South Australia, June 21, 2025: Aerial Sunset Drone Image Showing Modern Skyline of the City, Skyscrapers, University of Adelaide Campus, Parklands, and Urban Landscape in Golden Light

An aerial sunset drone image of Adelaide CBD in South Australia, showing the modern skyline of the city, tall skyscrapers, and the University of Adelaide campus surrounded by green parklands. Source: iStockphoto / iTraveller/Getty Images

නොවැම්බර් 10වන දා සිට නොවැම්බර් 14වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.


සිරස්තල
  • වික්ටෝරියා ප්‍රාන්තයේ යෝජිත අපරාධ නීති පිළිබඳ ප්‍රාන්ත ප්‍රධානි අදහස් දක්වයි
  • සන්නිවේදන සැපයුම්කරුවන්ගෙන් වන්දි ඉල්ලූ ඕස්ට්‍රේලියානුවන් ගණන ඉහළට
  • දකුණු ඕස්ට්‍රේලියාව ව්‍යාපාර කටයුතු සඳහා හොඳම ප්‍රාන්තය ලෙස අඛණ්ඩව තෙවන වරටත් නම් කෙරේ
  • ‘2035 වන විට කාබන් විමෝචනය 12%කින් අවම කළ හැකියි’, එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි
  • 2028 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උළෙලේ කාලසටහන නිකුත් කෙරේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now