SKIP TO MAIN CONTENT

මේ සතියේ ඔස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ඔක් 20 - ඔක් 24

AUSTRALIAN HOUSING MARKET PEAK VALUES ILLUSTRATION
House prices are rising at their highest pace in four years with Sydney poised to hit a median of $2 million by the close of 2026. Source: AAP / STEVEN SAPHORE/AAPIMAGE

ඔක්තෝම්බර් 20වන දා සිට ඔක්තෝම්බර් 24වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඔක්තෝම්බර් 20වන දා සිට ඔක්තෝම්බර් 24වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.


සිරස්තල

  • සංක්‍රමණ විරෝධී සහ ඊට ප්‍රතිපක්ෂ කණ්ඩායම් ප්‍රධාන නගරාශ්‍රිතව විරෝධතාවල
  • දුර්ලභ ඛනිජ සම්පත් කැනීම් සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ආයෝජන එකඟතාවක්
  • ඕස්ට්‍රේලියාවේ නිවාස මිල තවත් ඉහළ යන ලකුණු
  • පැරණි දූරකථන මාදිලි කිහිපයක හදිසි ඇමතුම් ගැනීමේ ගැටලුවක්
  • මෙම වසරේ ඉන්ෆ්ලුවන්සා රෝගීන් ගණන වාර්තාගත ලෙස ඉහළට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now