Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මේ සතියේ ඔස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, නොවැ 3 - නොවැ 7

RBA RATE DECISION

Reserve Bank of Australia (RBA) Governor Michele Bullock speaks to media during a press conference in Sydney, Tuesday, November 4, 2025. (AAP Image/Dan Himbrechts) NO ARCHIVING Source: AAP / DAN HIMBRECHTS/AAPIMAGE

නොවැම්බර් 3වන දා සිට නොවැම්බර් 7වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


නොවැම්බර් 3වන දා සිට නොවැම්බර් 7වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.


සිරස්තල

  • පොලී අනුපාතය නොවෙනස් අගයක පවත්වා ගැනීමට ඕස්ට්‍රේලියානු මහබැංකුව තීරණය කරයි
  • ස්මාර්ට් මීටර් උපාංග සහිත නිවෙස්වලට නොමිලයේ විදුලිය සැපයෙන වැඩසටහනක්
  • Deepfake භාවිතය පිළිබඳ දකුණු ඕස්ට්‍රේලියාවෙන් නව නීති
  • නිව් යෝර්ක් නව පුරපති මම්දානිගෙන් ජනපති ට්‍රම්ප් වෙත විවේචන
  • ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර විස්සයි විස්ස තරඟාවලියේ අවසන් දිනය අද

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now