SKIP TO MAIN CONTENT

මේ සතියේ ඔස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ඔක් 27 - ඔක් 31

Malaysia ASEAN Australia
Australian Prime Minister Anthony Albanese speaks during the ASEAN-Australia summit as part of the ASEAN summit in Kuala Lumpur, Malaysia Tuesday, Oct. 28, 2025. (Chalinee Thirasupa/Pool Photo via AP) Credit: Chalinee Thirasupa/AP

ඔක්තෝම්බර් 27වන දා සිට ඔක්තෝම්බර් 31වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඔක්තෝම්බර් 27වන දා සිට ඔක්තෝම්බර් 31වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.


සිරස්තල

  • ASEAN රටවල් සමඟ ඕස්ට්‍රේලියාවේ ශක්තිමත් සබඳතාව පිළිබඳ අගමැති ඇන්තනි ඇල්බනීසි අදහස් දක්වයි
  • ක්වීන්ස්ලන්ත ජනතාවට ආහාර නිෂ්පාදන දෙකක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්
  • පාරිසරික නීති සංශෝධනයට ඇති අද්විතීය අවස්ථාවට පක්ෂ භේදයෙන් තොරව එක්වන්න - පරිසර ඇමති ඉල්ලයි
  • නොවැම්බර් 1වන දා සිට නව මෙඩිකෙයාර් ප්‍රතිලාභයක්
  • ගැහැණු දරුවන් අන්තර්ජාලය හරහා අපයෝජනයට පොළඹවා ගැනීමේ ජාලයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now