SKIP TO MAIN CONTENT

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජුනි 01 - ජුනි 05

Australia Weekly: SBS Sinhala
Australia Weekly : SBS Sinhala

ජුනි 01 වෙනිදා සිට 05 වෙනිදා දක්වා ගෙවුණු සතියේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


Published

By Athini Amarasiri

Source: SBS


Skip to podcast episode content

ජුනි 01 වෙනිදා සිට 05 වෙනිදා දක්වා ගෙවුණු සතියේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


සිරස්තල

  • වික්ටෝරියා පොදු ප්‍රවාහන ගාස්තු අඩකින් අඩු වීම ජුනි 01 වෙනිදා සිට ක්‍රියාත්මකයි.
  • ඔස්ට්‍රේලියාවේ වසර 30ක් පුරා පැවති නිවාස මිල වර්ධනය වීමේ ප්‍රවනතාවය අවසන් විය හැකි බවට මත පළවේ.
  • ශ්‍රී ලංකාවේ දෙමල ජන සංහාරයක් සිදුවුනේ නෑ - ඔස්ට්‍රේලියාවේ සංචාරයක නියුතු අමාත්‍ය විජිත හේරත් පවසයි
  • ෆෙඩරල් රජයේ යෝජිත බදු සංශෝධන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී සම්මත වෙයි
  • එකඟතාවකට පැමිණිය හැකි නම් යුක්‍රේනය සමඟ සාම ගිවිසුමකට සූදානම් බව රුසියානු ජනාධිපතිගෙන් ප්‍රකාශයක්
  • බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now