Workers walk past the Reserve Bank of Australia building in Sydney. Source: AP / Rick Rycroftඩොලර් බිලියන 19 ක අයවැය අතිරික්තයක් තිබියදීත්, ජීවන වියදම් පීඩනය අවම කිරීමට නව පියවර හඳුන්වා නොදෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි. මේ අතර, ඔස්ට්‍රේලියාවේ ණය පොලී අනුපාතිකය වසර 11ක් තුළ ඉහළම මට්ටමේ පවතින බැවින්, පොලී අනුපාත අත්හිටුවීමේ තීරණය, වැඩිවන ජීවන වියදම සමග පොරබදන පවුල්වලට විශාල සහනයක් ලබා නොදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන විශේෂාංගයෙන්.
Published
By Madhura Seneviratne, Lucy Murray, Ciara Hain
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඩොලර් බිලියන 19 ක අයවැය අතිරික්තයක් තිබියදීත්, ජීවන වියදම් පීඩනය අවම කිරීමට නව පියවර හඳුන්වා නොදෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි. මේ අතර, ඔස්ට්‍රේලියාවේ ණය පොලී අනුපාතිකය වසර 11ක් තුළ ඉහළම මට්ටමේ පවතින බැවින්, පොලී අනුපාත අත්හිටුවීමේ තීරණය, වැඩිවන ජීවන වියදම සමග පොරබදන පවුල්වලට විශාල සහනයක් ලබා නොදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන විශේෂාංගයෙන්.