SBS Source: SBSඔස්ට්‍රේලියානු ආර්ථිකය සුබවාදී අනාගතයකට ගමන් කරමින් සිටින බවට පොරොන්දු වෙමින් භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison තම දෙවැනි අය වැය පසුගිය අඟහරුවාදා (09/05) රාත්‍රියේ කැන්බරා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.අනාගතයේ ආර්ථික සුරක්ෂිතතාව ඇති කිරීමේ අරමුණින් මෙවර අය වැය නිර්මාණය කළ බව ඔහු පවසනවා.
ඔස්ට්‍රේලියානු ආර්ථිකය සුබවාදී අනාගතයකට ගමන් කරමින් සිටින බවට පොරොන්දු වෙමින් භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison තම දෙවැනි අය වැය පසුගිය අඟහරුවාදා (09/05) රාත්‍රියේ කැන්බරා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.අනාගතයේ ආර්ථික සුරක්ෂිතතාව ඇති කිරීමේ අරමුණින් මෙවර අය වැය නිර්මාණය කළ බව ඔහු පවසනවා.