Australian Federal government Budget Review 2018 Source: SBS Sinhalaමෙවර ටර්න්බුල් රජය මඟින් ඉදිරිපත්කොට ඇති අයවැය යෝජනා ඔබට සහ මෙරටෙහි ආර්ථිකයට කෙලෙසින් බලපානු ඇතිද යන්න පිලිබඳ විමර්ශනයක් මෙවර SBS සිංහල වැඩසටහනේ "ආර්ථික විමර්ෂණ" තුලින් . SBS සිංහල වැඩසටහන සමඟ මෙම සාකච්චාවට සම්බන්ද වුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, ආචාර්ය චන්දන හේවගේ මහතායි.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
මෙවර ටර්න්බුල් රජය මඟින් ඉදිරිපත්කොට ඇති අයවැය යෝජනා ඔබට සහ මෙරටෙහි ආර්ථිකයට කෙලෙසින් බලපානු ඇතිද යන්න පිලිබඳ විමර්ශනයක් මෙවර SBS සිංහල වැඩසටහනේ "ආර්ථික විමර්ෂණ" තුලින් . SBS සිංහල වැඩසටහන සමඟ මෙම සාකච්චාවට සම්බන්ද වුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, ආචාර්ය චන්දන හේවගේ මහතායි.