Woman looking at man on an online dating app on her mobile phone. Credit: Luis Alvarez/Getty Imagesඅන්තර්ජාලය හරහා ආදර වන්තයින් සොයා ගැනීම සඳහාම නිර්මාණය වී ඇති මෘදුකාංග එනම් Dating APPs සඳහා පිළිපැදිය යුතු නව ආචාරධර්ම පද්දතියක් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් හඳුන්වා දී තිබෙනවා. මේ අනුව අන්තර්ජාල ආරක්ෂණ නීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සහ අදාල සේවා සම්බන්ද පැමිණිලි යොමුකිරීමේ ක්‍රමවේදය දියුණු කිරීමට අදාළ සමාගම් වලට සිදුවනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Omoh Bello
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
අන්තර්ජාලය හරහා ආදර වන්තයින් සොයා ගැනීම සඳහාම නිර්මාණය වී ඇති මෘදුකාංග එනම් Dating APPs සඳහා පිළිපැදිය යුතු නව ආචාරධර්ම පද්දතියක් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් හඳුන්වා දී තිබෙනවා. මේ අනුව අන්තර්ජාල ආරක්ෂණ නීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සහ අදාල සේවා සම්බන්ද පැමිණිලි යොමුකිරීමේ ක්‍රමවේදය දියුණු කිරීමට අදාළ සමාගම් වලට සිදුවනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.