Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියා යුධ හමුදාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා බැරෑරුම් ලෙස සලකන බව රජය පවසයි: SBS සිංහල පුවත් ජූනි 22

AUSTRALIA AFGHAN OFFICERS
Australian Army soldier Sergeant Lloyd Harris is a mentor to Afghan National Army instructors at the Afghan National Army Officer Academy, 2014 Credit: AAP Image/Australian Defence Force, CPL Janine Fabre

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න සවන්දෙන්න, අද - 2023 ජූනි 15 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.


Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න සවන්දෙන්න, අද - 2023 ජූනි 15 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.


සිරස්තල

  • ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ඉතා බැරෑරුම් ලෙස සලකන බව මධ්‍යම රජය පවසයි
  • ඔස්ට්‍රේලියාවේ අනවසර සංක්‍රමණිකයින් රඳවා තැබීම සඳහා, හෝටල් භාවිතා කිරීමේදී බරපතල මානව හිමිකම් ගැටළු පැන නැගී ඇති බව නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.
  • ශ්‍රී ලංකාවේ පෞද්ගලික වත්කම් ඉදිරිපත් කළ යුතු ලයිස්තුවට ජනාධිපතිවරයා ඇතුළු රටේ ප්‍රධාන බලවතුන් ඇතුලත් කිරීමට කිරීමට දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙන් ප්‍රතිපාදන සැලසෙන බව, අධිකරණ ඇමති කියයි.
  • ගැඹුරු මුහුදේ අතුරුදන් වූ සබ්මැරීන වර්ගයේ කුඩා යාත්‍රාව සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරේ
  • සිම්බාබ්වේ හිදී පැවැත්වෙන ක්‍රිකට් එක්දින ලෝක කුසලානය සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලියට අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු පිටත්කර හැරේ


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now