කොරෝනා වසංගතය පාලනයට ඕස්ට්‍රේලියානු රජයෙන් නව ජංගම දුරකථන app එකක්

Source: AP
ලොවටම තර්ජනයක්ව පවතින කොරෝනා වසංගතය මැඩලීමේ තවත් එක් ප්‍රයත්නයක් ලෙස ඕස්ට්‍රේලියානු සෞක්‍ය බලධාරීන් ප්‍රමුඛ රජය හදුන්වාදීමට පියවර ගෙන ඇති ජංගම දුරකථන app එක පිළිබඳ SBS සිංහල සේවය ගෙන එන විශේෂාංගයක්.
Share



