ජන 25දා SBS සිංහල පුවත්: රජය යුක්රේනයේ සිටින ඔස්ට්‍රේලියානුවන් වහාම ගෙන්වයි, සංචාරක උපදෙස් 'Do Not Travel ලෙස වෙනස්වේ

Russian military vehicle drives on a railway platform before transferring to attend a joint military drills in Belarus, in Russia, Monday, Jan. 24, 2022.

Russian military vehicle drives on a railway platform before transferring to attend a joint military drills in Belarus, in Russia, Monday, Jan. 24, 2022. Source: AAP Image/Russian Defense Ministry Press Service via AP

ජනවාරි 25 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


සිරස්තල

  • Novavax  එන්නත ලබන මාසයේ සිට මෙරට ජනතාවට ලබාදීමට ජාතික ප්‍රතිශක්තිකරණ උපදේශණ කණ්ඩායමේ අනුමැතිය හිමිවෙයි.
  • පවතින ආරක්ෂක අවධානම මත යුක්රේනයේ සංචාරය නොකරන ලෙසට රජය අනතුරු අඟවයි. රාජ්‍යතාන්ත්‍රිකන්ගේ පවුල් වල සාමාජිකයින් යලි ඔස්ට්‍රේලියාවට පැමිණෙයි.
  •  ශ්‍රී ලංකාවේ පුර්ණ කොවිඩ් එන්නත්කරණයට, බුස්ටර් එන්නත අනිවාර්ය කෙරේ.
  • ඔමික්‍රොන් මෙන් තවත් බොහෝ කොරෝනා වෛරස ප්‍රභේද මතුවීමට හැකි තත්ත්වයන් තවමත් පවතින බවට  ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්ඇ
  • ලෙක්ස් ඩි මිනෝර් ගේ පරාජය සමඟින් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියේ අවසන් පිරිමි කේවල තරඟ ජයග්‍රහණ බලාපොරොත්තුවත් බිඳ වැටේ.  

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now