SKIP TO MAIN CONTENT

අප්‍රේල් 05 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය තව ටික කලක් 0.1% පවතින ලකුණු

The Reserve Bank of Australia
The Reserve Bank of Australia Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අප්‍රේල් 05 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අප්‍රේල් 05 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන කලින් ලබාගත හැකි බවට ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්.
  • ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය තව ටික කලක් 0.1% පවතින ලකුණු
  • සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානුවන්ට තම දෙවන බූස්ටර් මාත්‍රාව ලබාගැනීමට අවසර ලැබේ.
  • ශ්‍රී ලංකාවේ නව කැබිනට් ඇමතිවරු ලෙස හිටපු ඇමැතිවරු 4 ක් දිවුරුම් දෙන අතරේ ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙයි.
  • දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇතැම් රාජ්‍ය නායකයින් ව්‍යාජ ප්‍රකාශ කරන බවට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් චෝදනාවක්.
  • ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ 22ක් එංගලන්තයේ "හන්ඩ්‍රඩ්" ක්‍රිකට් තරගාවලිය සඳහා බලාපොරොත්තුවෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now