Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

අප්‍රේල් 08 දා SBS සිංහල ප්‍රවෘත්ති: කොවිඩ් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ක්‍රියාකාරකම් පරීක්ෂා කිරීමට රාජකීය කොමිසමක්

Passengers undergo COVID-19 tests at the Histopath Diagnostic Specialists pre-departure area at Sydney International Airport on November 28, 2021 in Sydney, Australia

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අප්‍රේල් 08 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අප්‍රේල් 08 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව ක්‍රියා කරන ආකාරය පරීක්ෂා කිරීම සඳහා රාජකීය කොමිසමක් පිහිටුවන ලෙසට නිර්දේශයක්.
  • ආබාධ සහිත පුද්ගලයින් සඳහා නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල ලබා දීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම් වේ.
  • ගංවතුර හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තවත් පදිංචිකරුවන්ට තම නිවෙස්වලින් ඉවත් වන ලෙස නියෝග කරයි.
  • ශ්‍රී ලංකා හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට විදෙස්ගත වීම තහනම්.
  • ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුම් සොයන්න ජනපති උපදේශක කණ්ඩායමක්.
  • රුසියාව ලෝක මානව හිමිකම් කවුන්සිලයෙන් අත්හිටුවීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී තීරණය කෙරේ.
  • එංගලන්තයේ දී පැවැත්වෙන The Hundred ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීම සඳහා වනිඳු හසරංගට පවුම් ලක්ෂයක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now