දස දෙනෙකුට මාරු කැඳවූ NSW බස් අනතුරට සම්බන්ද රියදුරු අද අධිකරණයට: ජූනි 13 SBS සිංහල පුවත්

NSW HUNTER VALLEY FATAL BUS CRASH

Investigators at the scene of a bus crash near Greta in the NSW Hunter Valley, Australia. Monday, June 12, 2023. Source: AAP / DARREN PATEMAN/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න සවන්දෙන්න, අද - 2023 ජූනි මස 13 වන අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

  • ග්‍රීන්ස් පක්ෂය විසින් ගෙන එන ලද යෝජනා වලට එකඟ වෙමින් 'නිවාස පනතෙහි ' කොටස් සංශෝධනය කිරීමට මධ්‍යම රජය එකඟවෙයි.
  • නිව් සවුත් වේල්ස් හි පුද්ගලයින් 10 දෙනෙකුට මරු කැඳවමින් සිදුවුණු මාරක බස්රථ අනතුරට සම්බන්ද බස් රථ රියදුරු අද , අධිකරණයට ඉදිරිපත් කෙරේ.
  • ලබන මාසය වන විට අසාමාන්‍ය ලෙසින් ඉහළ ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
  • යුක්රේනය, රුසියාවට අයත්වුණු තම 4 වන ගම්මානයත් යලි අත්පත් කර ගනී.
  • ප්‍රංශ විවෘත ටෙනිස් ශුරතාව හිමිකරගනිමින් නොවැක් ජොකවිච් ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශුරයා බවට පත්වෙයි.
  • දස දෙනෙකුට මාරු කැඳවූ NSW බස් අනතුරට සම්බන්ද රියදුරු අද අධිකරණයට: ජූනි 13 SBS සිංහල පුවත්

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now