මන්ත්‍රි ලිඩියා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකුට එල්ලකල ලිංගික අපචාර චෝදනා ඉවත්කරගනී: ජූනි 15 SBS සිංහල පුවත්

SENATE QUESTION TIME

Independent Senator Lidia Thorpe during Question Time in the Senate chamber at Parliament House in Canberra, June 14, 2023. Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න සවන්දෙන්න, අද - 2023 ජූනි 15 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

  • සෙනෙට් මන්ත්‍රිනී ලිඩියා තොර්ප් තම පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් තම පක්ෂයේම සෙනෙට් මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තු සභාවාරයේදී එල්ල කල ලිංගික අතවර චෝදනා ඉල්ලා අස්කර ගනී.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෝටර් රථ සොරකම වසර හයක් තුළ ඉහළම ස්ථානයට පත්ව ඇති බව ට හෙළිවෙයි.
  • ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ නිකුත් කිරීමේ නවතම ක්‍රියාදාමය අද සිට ආරම්භ වේ.
  • අනවසර සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් ග්‍රීසියේ වෙරළට ඔබ්බෙන් පෙරලී ගිලී යාමෙන් පුද්ගලයින් 79 දෙනෙකු ජිවිතක්ෂයට පත්වෙයි.
  • LPL ක්‍රීඩක වෙන්දේසියේදී ඉහලම ලංසුව දිල්ශාන් මධුශංක හට හිමිවෙයි.

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now