Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

නොවැ 18දා SBS සිංහල පුවත්: කොවිඩ් තීන්දු නිසා වික්ටෝරියා සහ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැතිවරුනට මරණ තර්ජන

Victorian Premier Daniel Andrews speaks to the media during a press conference in Melbourne, Wednesday, November 17, 2021_ West Australian Treasurer and Premier, Mark McGowan leaves Dumas House and walks to Parliament prior to delivering the WA State Budg

Victorian Premier Daniel Andrews_Western Australian Premier Mark McGowan Source: AAP Image/Joel Carrett_AAP Image/Richard Wainwright

2021 නොවැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


2021 නොවැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ Highlights

  • කොවිඩ් මර්දනයට අදාළ නීති රෙගුලාසි හේතුවෙන් වික්ටෝරියා සහ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැතිවරුනට මරණ තර්ජන
  • නොදර්න් ටෙරටරියේ කොවිඩ් පොකුරු උත්සන්න වීමේ අවධානමක්
  • දැනට ප්‍රාන්තයේ පවතින මහජන සෞඛ්‍ය පනතට සංශෝධන එක්කිරීමට නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය සැලසුම් කරයි.
  • නිවසේ අන්තර්ජාල නොමැති පවුල් 30,000කට අධ්‍යාපන අවස්ථා ඉහළ නැංවීමේ සැලැස්මක් මධ්‍යම රජයේ විපක්ෂ නායක Anthony Albanese විසින් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
  • ආණඩුවට එරෙහිව සමගි ජනබල වේගය පැවැත්වීමට උත්සහකල විරෝධතාව වැලක්වීමට පොලිස් බලය යෙදවීමට එරෙහිව සමගි ජනබල වේගය පාර්ලිමේන්තුවේදී උද්ඝෝණය කරයි.
  • වායුදුෂණය අවම කරලීමට නවදිල්ලි අවට ඇති ගල් අඟුරු බලාගාර 5 ක් වඩා දැමීමට ඉන්දීය රජය තීරණය කරයි.
  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඉල්ලා අස්වීමට තීරණය කරයි.
  • වසර 2026 දී පැවැත්වෙන T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවෙයි.

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now